කොළඹ නගරය ඇතුළු අනෙකුත් නගරවල බතික් මෙන්ම පේෂකර්ම ප්‍රදර්ශනාගාර විශාල සංඛ්‍යාවක් ඇතිවෙමින් පවතින හෙයින් පිටරට සිට ගෙන්වන පේෂකර්ම රෙදි ගෙන්වීම තහනම් කර ඇත.
ඒ අනුව ලංකාවට බතික් රෝල් පිටින් ගෙන්වීම තහනම් වන අතර නැවතත් ලංකාව තුළ නිෂ්පාදනය කරන අත්‍යන්ත පේෂකර්ම හා බතික් නිෂ්පාදන විශාල තැනකට ගෙන ඒමේ අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා සදහන් කරයි.
-පංචාලි අබේසේකර