එහිදී පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතියේ විවාදයට ගැනීමට නියමිත පනත් කෙටුම්පත් ඇතුළු කරුණු පිළිබඳ අවසන් තීරණයක් ගැනීම ද අද පැවැත්වෙන රැස්වීමේ දී තීරණය කරන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
-පංචාලි අබේසේකර