අධික ලෙස වෙහෙස වී වැඩ කරන්න එපා ! වෛද්‍යවරු දැනුම් දෙයි  

Published in පුවත්
Monday, 03 May 2021 10:19

මේ දිනවල පැතිර යන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදය පෙණහැල්ලට දරුණු බලපෑම් එල්ල කරන බැවින් අධික ලෙස වෙහෙස වී වැඩ කිරීමෙන් වළකින ලෙස ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ජනතාවට දැනුම් දී සිටියි.

එමන්ම නිවසේ පියගැට පෙළ නැඟ දෙවන මහලට යන විට ඔබට වෙනදාට නොමැති මහන්සියක් දැනෙන් නම් හෝ බසයෙන් බැස රාජකාරි ස්ථානයට යන විටදී නිවසට පැමිණෙන විටදී වෙනදා නොමැති මහන්සියක් දැනෙන් නම් එය ඇතැම් විට කොවිඩ් රෝග ලක්ෂණයක් විය හැකි බවයි ඔහු පවසා සිටින්නේ..

-පංචාලි අබේසේකර

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us