සාමාන්‍ය අයෙකුට මෙම වෛරසය ආසාදනය වනවාට වඩා ගැබිනි මවකට ආසාදනය වුවහොත් සංකූලතා වැඩි වීමේ අවදානමක් පවතින බවත් එම නිසා විශේෂයෙන්ම ගර්භනී මවුවරුන් වෛරසයෙන් ආරක්ෂා වීමට වගබලාගත යුතු බවත් ඒ මහත්මිය ප්‍රකාශ කරයි.
තමන්ට වැළඳී ඇත්තේ කොවිඩ් බවට සැකයක් කිසියම් ගැබිනි මවකට පවතින්නේ නම් ළඟම තිබෙන රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගත යුතු යැයි ද ඒ මහත්මිය පවසයි.