සිංහරාජයට ඇතුලූවීම තහනම් !

Published in පුවත්
Thursday, 06 May 2021 12:34

සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුලූවීම අත්හිටවු බව රත්නපුර දිසාවන නිලධාරි රෂාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඊයේ දින සිට දින නියමයක් නොමැතිව දෙස් විදෙස් සංචාරකයින්ට සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුළුවීමට අවසර හිමිනොවේ.

ඊට අමතරව සිංහරාජ වනාන්තරයට යාබද මොනිං සයිඩ් ප‍්‍රදේශයේ සංචාරක බංගලාවද, වැද්දාගල කුඩව අධ්‍යයන මධ්‍යසථානය ද, බළන්ගොඩ හිරිකටුඔය සංචාරක සහ අධ්‍යාපන මධ්‍යස්ථාන ද නැවත දැනුම්දෙන තුරු සංචාරකයන් විවෘත නොවන බව රත්නපුර දිසාවන නිලධාරිවරයා සදහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us