සියලු බස් සංගම් ඒකාබද්ධව එම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
ඒ අනුව රජය 16 වැනිදාට පෙර කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු නොකළහොත් ලබන 17 වැනිදා සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට බස් සංගම් තීරණය කර ඇත.
එම වර්ජනය 17 වැනිදා සිට අඛණ්ඩව සිදු කරන බව සදහන් කරන්නේ.
-පංචාලි අබේසේකර