ලංකාවේ ඇත්තේ එංගලන්ත වෛරස් ප්‍රභේදයයි ! සංකූලතා සහ මරණ සිදුවීම ඉහළයි !

Published in පුවත්
Thursday, 13 May 2021 13:37

ඉදිරි දින කිහිපයේ දී දැනට වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය වැඩි විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

මේ වන විට කොවිඩ් -19 ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බවත් ලංකාවේ පැතිර ගොස් ඇත්තේ එංගලන්තයේ දී හමුවු වෛරස් ප්‍රභේදය වන බවත් එම වෛරසය පැතිර යාම වේගවත් බවත්, සංකූලතා සහ මරණ සිදුවීම ඉහළ අගයක් ගන්නා බවත් ඒ පිළිබඳ අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කර ඇත.

“මහා බ්‍රිතාන්‍යයේ මේ වෛරසය ප්‍රභේදය අපේ රටට ඇතුළු වුණේ, විදේශයක සිට පැමිණි කෙනෙකුගෙන් විය යුතුයි. ඉන්දීය ප්‍රභේදයත් අපේ රටට පැමිණියේ ඉන්දීය ජාතිකයෙකුගේ ශරීරයේ තිබුණා කියලා අපි හොයාගෙන තිබෙනවා. මේ අවදානම දිගින් දිගටම තිබෙන නිසා විදේශවල සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම දැඩිව සිදුකළ යුතුයි.“

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us