පාස්කු පරීක්ෂණ පිළිබදව නීතිපති විසින් පොලිස්පතිට ලිපියක් !

Published in පුවත්
Saturday, 15 May 2021 11:42

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබේනවා.

එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන් 42කට එරෙහිව ඇති සාක්ෂි සම්බන්ධයෙන් ලිඛිතව තහවුරු කරන ලෙසයි.

තවද තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින්නේ ද පිළිබඳවත් නීතිපතිවරයා ඉන් වැඩිදුරටත් විමසා තිබේ. මීට හේතු වශයෙන් පෙන්වා දී තිබෙන්නේ සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර තිබෙන පරීක්ෂණ අසම්පුර්ණ බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us