ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඉදිරි සති දෙක තුළ අනපේක්ෂිත අන්දමින් කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
එසේම එම දිස්ත්‍රික්කයේ සිටින අවදානමක් නොමැති කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ ම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීමට ක්‍රියා කළ යුතුව ඇතැයි වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
-පංචාලි අබේසේකර