පාස්කුව පිළිබදව ආරක්ෂක අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් !

Published in පුවත්
Wednesday, 19 May 2021 13:18

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට කඩිනමින් නඩු පැවරීම සඳහා පොලිස් විමර්ශනවල ඉදිරි කටයුතු කඩිනමින් සම්පුර්ණකර නීතිපතිවරයා වෙත යොමුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉතා සුක්ෂම අයුරින් විමර්ශන කළයුතු බැවින් යම් යම් ප්‍රමාද ඇති වන බවය.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස නවුෆර් මවුලවි නැමැත්තා නම් කිරිමට හඳුනාගැනීමට හේතු කිහිපයක් පිළිබඳව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us