ඉදිරි දින කිහිපයේ නිවෙස් තුලම සිදුවන මරණ ඉහළ යයි ! මෘතදේහ සදහා අධි ශීතකරණ සුදානමින් !

Published in පුවත්
Monday, 24 May 2021 08:50

ඉදිරි දින කිහිපය තුළදී කොවිඩ් ආසාදිතව නිවෙස් තුළදීම සිදුවිය හැකි මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බැවින් එම මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු එම මෘතදේහ ගබඩා කර තැබීමට අධි ශීතකරණ සහිත කන්ටේනර් කිහිපයක් මේ වනවිට සූදානම් කර ඇති බව කොළඹ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ප්‍රකශ කර තිබෙනවා.

දැනට කොවිඩ් මළසිරුරු ගොඩගැසීමක් සිදුවි නොමැති අතර එහෙත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි ඔහු සදහන් කරන්නේ.

නිවෙස් තුළ සිදුවන කොවිඩ් මරණ සහ රෝහල්වලදී සිදුවිය හැකි වෙනත් මරණ පිළිබඳ පරීක්ෂණ වාර්තාවන් ලැබෙන තුරු එම සියලු මෘතදේහයන් තැන්පත් කිරීමට සිදුවන්නේ මෘත ශරීරාගාරයේ වන අතර එමගින් එහි ඉඩකඩ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ප්‍රකශ කර සිටිනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us