ආර්යුවේද රෝහල් 50ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස !  

Published in පුවත්
Monday, 24 May 2021 09:53

මෙරට ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (23) පැවැති විශේෂ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම තීරණය සඳහන් කර ඇත.

මේ අනුව ආර්යුවේද රෝහල් කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කිරීම තුලින් ඇඳන් 3,500ක සංඛ්‍යාවක් ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගත හැකිය.

එබැවින් එම කාර්යය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමටත් , ආර්යුවේද රෝහල්වල සේවය කරන සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා කොරෝනා ප්‍රතිකාර සේවාවන් පිළිබඳව විදිමත් පුහුණුවක් ලබාදීමටත් ඊයේ පැවැති සාකච්ඡාවේ දි තීරණය වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us