එම සංචාරක තහනම ඉන්දීය සහ බංග්ලාදේශ වැසියන් සඳහා ද බලපැවැත්වේන බවයි වාර්තා වෙන්නේ.
මේ දිනවල ඉන්දියාවේ පැතිරයන B.1.617 කොරෝනා වෛරස් ප්‍රභේදය තම රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඔවුන් එම පියවර ගෙන ඇති බවත් නමුත් එම තාවකාලික තහනම ඉතාලි ජාතිකයින් සඳහා අදාළ නොවන බවද විදෙස් මාධ්‍ය පවසයි.
-පංචාලි අබේසේකර