කැබිනටි තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව ප්‍රකාශ කර ඇත.
මෙහිදී දැනටමත් වැඩිහිටි දීමනාව , සමෘද්ධි දීමනාව හෝ රජයේ දීමනාවක් ලබන පිරිසට ලැබෙන දීමනාවත් රුපියල් 5000ත් අතර තිබෙන අඩු මුදල පමණක් හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
-පංචාලි අබේසේකර