අදාළ නෞකාවේ ගින්නෙන් මෙරටට සිදුවූ හානියට අදාළ වන්දි අයකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් දීමට විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවත් නීතිපතිවරයාගේ අධීක්ෂය යටතේ, අදාළ කණ්ඩායම ක්‍රියාත්මක බවත් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මේ වන විටත්, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගවලට අදාළ නීතිමය උපදෙස් ඒ ඒ රාජ්‍ය ආයතන වෙත ලබා දෙමින්ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ.
-පංචාලි අබේසේකර