අවශ්‍යතා කිහිපයක් සැපයීමට තැපෑල විවෘතවේ !

Published in පුවත්
Thursday, 03 June 2021 18:02

මෙම මාසයට අදාළ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද විවෘත කෙරුණා.

මහජන ආධාර ආදී ගෙවීම් ලබා ගැනීමට පැමිණෙන අය අදාළ ගෙවීම් කාඩ්පත හෝ වැඩිහිටි හැදුනුම්පත ආරක්‍ෂක අංශ වෙත ඉදිරිපත් කර අදාළ තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත පැමිණිය හැකියි. නිවෙස්වල සිටින රෝගීන් සදහා රජයේ රෝහල්වල සායනවලින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම ද තැපැල් දෙපාර්තමේන්තුව මගින් අද සිදු කෙරුණා . 1950 කෙටි දුරකථන අංකය අමතා මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us