තවත් අංග සම්පුර්ණ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් !

Published in පුවත්
Tuesday, 08 June 2021 12:42

සමර්සෙටි තේ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඉදිකළ කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ වෙත භාර දී ඇත.

ඇදන් 400 කින් සමන්විත මෙම මධ්‍යස්ථානය සියලු පහසුකම් සහිතව සකස්කොට තිබේ. මේ සදහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 90ක්. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ පදනමේ මුලිකත්වයෙන් පරිත්‍යාගශීලින්ගේද සහාය ඇතිවයි මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ.

මෙහි ශ්‍රම දායකත්වය නාවලපිටිය ආසනයේ ප්‍රදේශීය ලේකම් කාර්යාලවල මෙහෙයවීමෙන් ශ්‍රම බලකායන් විසින් ලබාදෙනු ලැබුවා. යුධ හමුදාවේද සහාය ඇතිව ප්‍රදේශයේ තරුණ පිරිස ශ්‍රම දායකත්වය මිට ලබා දී තිබේ.ඒ අනුව රොගින් 400කට අංග සමිපුර්ණ පහසුකම් සහිතව සමර්සෙටි කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබාගත හැකි බවයි සදහන් වන්නේ.
තවදුරටත් අදාළ සියලු පාර්ශවයන් සමිබන්ධිකරනය කරමින් කොවිඩි වලින් ජනතාව ආරක්ෂා කිරීම හා බෙරාගැනිමට අවශ්‍ය පහසුකම් කාර්යක්ෂමව වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පවසා ඇත.

-පංචාලි අබේසේකර

aluthgamaaluthgama3aluthgama1aluthgama4

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us