14දා රට විවෘත කලද පැනවෙන නීති !

Published in පුවත්
Friday, 11 June 2021 11:23

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එළැඹෙන සඳුදා (14 වැනිදා) සිට රට යළි විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය තීරණය කර ඇති අතර එදින සිට සීමා රැසක් ක්‍රියාත්මක කිරීමටද තීරණය වී තිබෙනවා.

ඒ අනුව රට විවෘත වුවද පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් විවාහ මංගලෝත්සව, සාද තවදුරටත් තහනම් කිරීමත් , රාජ්‍ය ආයතන සඳහා අත්‍යවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමටත් එහිදී තීරණය කෙරිණි.

මේ පිළිබදව සියලු නිර්දේශ ඇතුළුත් තොරතුරු අද (11 වැනිදා) දින සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පොලිසිය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us