බේකරි නිෂ්පාදනවල මිල නැවතත් ඉහළ යන ලකුණු !

Published in පුවත්
Wednesday, 07 July 2021 11:28

සීනි තොග මිල අඩු නොවුණහොත් එළැඹෙන සතියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධව තීරණයක් ගැනීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සදහන් කර තිබෙනවා.

රුපියල් 100 කට පැවැති සීනි කිලෝවක තොග මිල ඊයේ (06 වැනිදා) දිනයේ සිට රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇති බවත්,මෙම තත්ත්වය මත බේකරි නිෂ්පාදකයන්ගේ වියදමද ඉහළ ගොස් ඇති බවත් සීනි ආනයනය සඳහා සීමිත පිරිසකට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවත් සභාපතිවරයා සදහන් කර ඇත.

ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ද පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් පහත් දහයත් අතර මිලකින් ඉහළ දැමීමට බේකරි හිමියන් පසුගියදා කටයුතු කරන ලදි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us