මෙරට සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ !

Published in පුවත්
Friday, 09 July 2021 12:00

මෙරට රැඳී සිටින විදේශිකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද (09) සිට ලබන මස 08 වන දින දක්වා වීසා බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවය.

අදාළ කාල සීමව තුළ කල් ඉකුත් වන වීසා සඳහා ඒම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරන බව සහ කිසිදු දඩ මුදලක් අය නොකරයි.

නේවාසික වීසා දරන්නනන්ට සිය වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා රාජකාරී දිනවල උදෑසන 8.30 සිට ප.ව. 3.00 දක්වා 0707101050 අංකය අමතා දිනයක් හෝ වේලාව් වෙන් කර ගෙන අගෝස්තු 8 වනදාට පෙර බත්තරමුල්ල කාර්යාලයට පැමිණ අදාළ වීසා ගාස්තු ගෙවා වීසා පිටසන ලබා ගත හැකි ය.

සංචාරක වීසා යට‌තේ මෙරට රැඳී සිටින පිරිසට,
* ආගමන විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස අදාළ ගාස්තු ගෙවා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ, වීසා ලබා ගැනීම.

* මෙම කාලය තුළදී දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ, නම්, වීසා ගාස්තු ගුවන්තොටුපොළ වෙත ගෙවා දිවයිනෙන් බැහැර වීම.

* 2021 අගෝස්තු මස 08 වන දිනට පෙර සංචරණ සීමාවන්ට යටත්ව බත්තරමුල්ල කාර්යාලය වෙත පැමිණ අදාළ වීසා ගාස්තු ගෙවා වීසා ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම සිදු කර ගත හැකිය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us