රසායනික පොහොර තහනම දිගටම. ආපසු හැරවීමක් නෑ.! Featured

Published in පුවත්
Saturday, 10 July 2021 11:45

රසායනික පොහොර ආනයනය සදහා නව මුදල් ඇමති අවසර දුන් බවට සමාජජාලා වල පැතිර යන පුවත සම්පූර්ණයෙන අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිල නිවේදනයක් නිකුත් කරමින් " රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය වල පැතිර යන පුවත් සම්පුර්ණයෙන් අසත්‍ය යි. කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති'' බව සඳහන් කරයි.

 pmd

කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය කාබනික ආහාර එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් වන නිහාල් රණසිංහ මහතා පවසා සිටින්නේ "මේ පුවත කිසිදු සත්‍යතාවයක් නොමැති අසත්‍ය ප්‍රකාශක්. රජය හෝ අප අමාත්‍යංශය එවැනි කිසිදු තීරණයක් අර ගෙන නොමැති බවය.

එසේම, '' ජාතික පොහොර ලේකම් කාර්යාලය පවා මා යටතේ තිබෙන ආයතනයක්. රසායනික පොහොර නැවත ආනයනය කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ජාවක් හෝ පැවැත් නොවූ බවට මට සහතික වෙන්න පුළුවන්." යනුවෙන්ද ඔහු පවසා සිටී.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us