තවත් අධි වසංගතයක් !

Published in පුවත්
Monday, 12 July 2021 11:36

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සීඝ්‍රයෙන් පැතිර යන සිකා වෛරසය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීමට බලධාරීන් දැඩි අවදානයක් යොමු කල යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.

මදුරුවන්ගෙන් වැළඳෙන මෙම සිකා වෛරසයය අධි වසංගත තත්ත්වයක් පෙන්නුම් කරනු ලබයි. ඩෙංගු හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන මෙම භයානක වෛරසයට ප්‍රතිශක්තිකරණයක් මෙන්ම ප්‍රතිකාරත් නොමැති බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අය සම්බන්ධයෙන් බලධාරීන් දැඩි අවදානයෙන් පසුවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

විශේෂයෙන් ගර්භණී මවුවරුන්ව මෙම වෛරසයය වැළඳීමෙන් ආරක්ෂා කර නොගතහොත්, ලැබෙන දරුවන්ගේ මොළය කුඩාවීමෙන් විකෘති තත්ත්වයක් නිර්මාණය වී ජීවිත අවදානමක් ඇතිවීම නොවැළැක්විය හැකි බව ද හෙතෙම අනතුරු ඇඟවීමක් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us