ඉල්ලීම් ඉල්ලා ගුරුවරු පාරට බසී ! මාර්ග කිහිපයක් අවහිරයි !

Published in පුවත්
Thursday, 22 July 2021 12:49

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද(22) උදෑසන කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් මෙලෙස උද්ඝෝෂණයේ නියැලේ.

උද්ඝෝෂකයින් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීම හේතුවෙන් කොටුවේ මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව වාර්තා වන අතර මේ වන විට ගුරු සංගම් නියෝජිතයින් කිහිපදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරී සමඟ සාකච්ඡාවකට ගොස් ඇතැයි වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us