සැෂේ පැකට් අලෙවි කරන වෙළදසැල් සොයා ලබන මස සිට වැටලීම් !

Published in පුවත්
Monday, 26 July 2021 12:28

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ආහාර ඖෂධ හෝ ඇසුරුම් නොකළ සියලු සැෂේ පැකට් වැටලීමේ කටයුතු අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ සදහන් කරේ ඇතැම් කර්මාන්තකරුවන් දිගින් දිගටම වගකීම් රහිතව කටයුතු කිරීම නිසා වෙළෙඳ පොළේ තිබෙන සැෂේ පැකට් ලබන මාසයේ සිට වටලන බවයි .එමෙන්ම සැෂේ පැකට් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු පවසා ඇත.

එමෙන්ම, ලන්ච් ෂීට් තහනමට අදාළ ගැසට් පත්‍රයද පරිසර අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා පරිසර අමාත්‍යාංශයට යවා තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us