ඒ මන්ත්රීවරයා සමස්ත ලංකා මක්කල් කොංග්රස් නායකයා ලෙස සමඟි ජන බලවේගය සමඟ එකඟතා ගිවිසුමට අත්සන් තබා සිටියත් ඔහුගේ පක්ෂයේ සමහරු සිටින්නේ ආණ්ඩුව සමඟ යැයි ද ඒ මහතා කීය.
පොලිසිය ඇතුළු නීතිය ක්රියාත්මක කරන ආයතනවල බලය තබාගෙන සිටින පාලකයන් මේ සිද්ධිය පිළිබඳ සාධාරණ,අපක්ෂපාත පරීක්ෂණක් කර නීතිය ක්රියාත්මක කරන තුරු රටම බලා සිටින බව සජබ මන්ත්රීවරයා තවදුරටත් කියා සිටියේය.
-දිනමිණ