ගුරුවරු උද්ඝෝෂණ හරහා දෙන්නේ වැරදි ආදර්ශයක් - උපුල් රෝහණ

Published in පුවත්
Wednesday, 28 July 2021 09:30

ගුරු වෘත්තීය සමිති රටපුරා පවත්වන උද්ඝෝෂණ හරහා සාමාන්‍ය ජනතාවට කොවිඩ් රෝගය සම්බන්ධව වැරදි ආදර්ශයක් පැතිර යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

පිරිසක් රැස්වී උද්ඝෝෂණ පැවැත්විය හැකිනම් වෙනදා මෙන් සාමාන්‍ය ලෙස ජන ජීවිතයද ගතකළ හැකි බවට සාමාන්‍ය ජනතාව පවසන බව ඔහු සඳහන් කරයි.මෙම තත්ත්වය මත නැවත වරක් රට පුරා කොවිඩ් රෝගය පැතිරීමේ අවදානමක් ඇතැයිද ඔහු අනතුරු අඟවයි.

ඊයේ (27) මාධ්‍ය අමතමින් හෙතෙම මෙසේ ද ප්‍රකාශ කළේය.

ගුරු වෘත්තීය සංගම් සහ සාමාජිකයින්ගෙන් අපි ඉල්ලන්නේ ඔබලාගේ ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් -19 වෛරසයට අවබෝධයක් නෑ. ඒ නිසා කොවිඩ් ඔබගේ ජීවිතය බිලි ගන්න ඉතාමත් ඉඩ තියෙනවා. ගුරුවරුන්ගේ වෘත්තීය අරගලයත් එක්ක අපිට පේන්න තියෙන තවත් කාරණාවක් තමයි බිම් මට්ටමේ ජනතාව ඔවුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් ඉතාමත් අඩුවෙන් කරන්නේ.

Last modified on Wednesday, 28 July 2021 10:09

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us