මිරිස් ආනයනය නතර කිරීමට පියවර !

Published in පුවත්
Wednesday, 28 July 2021 13:28

ඉදිරි වසර තුන තුළ මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පරිභෝජනයට අවශ්‍ය මිරිස් රට තුළ නිෂ්පාදනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

“ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ඉදිරි වසර තුන තුළ මේ මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නවත්වන්න. ඒ නිසා දිස්ත්‍රික්ක 7ක් හඳුනාගෙන තියෙනවා. ඒකෙන් එකක් අනුරාධපුර. අපි පවුල් 1000ක් හඳුනාගෙන අක්කර භාගේ බැගින් මිරිස් වගා කරනවා. මේ ගොවියෙකුට ලක්ෂ 3 හමාර බැගින් අපි ආධාර ලබාදෙනවා. මේ එක් ගොවියෙක් මාසයකට රු 150,000ක ආදායමක් ලබනවා.” යැයි අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us