ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ඉලක්ක කලින්ම සපුරා තිබීම ප්‍රශංසනීයයි - WHO

Published in පුවත්
Tuesday, 03 August 2021 11:17

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වෛරසයට මුහුණදීමේදී එන්නත්කරණ වැඩසටහන සිය ඉලක්කයන්ටත් කලින් සපුරා තිබීම ප්‍රශංසනීය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්‍රියේසස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු බව ඊයේ දිනයේ (03) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසය වනවිට සිය එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් හඳුන්වාදී තිබෙන අතර එම ඉලක්කයන් මේවනවිටත් සපුරා ගැනීම අගය කළ යුතුබව හෙතෙම සිය ට්විටර් පණිවිඩය හරහා පෙන්වා දෙයි. ඒ අනුව රටපුරා මධ්‍යස්ථාන පිහිටුවමින් ඉතා කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙන අතර දිවා රාත්‍රී එන්නත් දීමේ මධ්‍යස්ථානද විවෘත කරමින් සිය ඉලක්ක කඩිනමින් සපුරා ගනිමින් සිටීම පිළිබඳවද ඒ මහතා ප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වා තිබේ.

නිසි කලට නිසි වේලාවට නිවැරදි තීරණ ගැනීම නියම නායකයෙකුගේ ස්වභාවයක්


ගනු ලැබූ තීරණයක් පිළිබදව නැවත පිටුපසට අඩිය නොතැබීම නියම නායකයෙකුගේ ස්වභාවයක්


අභියෝගාත්මකම කාලයකදී රජකම් කිරීම එඩිතර නායකයෙකුගේ ස්වභාවයක්


ගල් මුල් වදිමින් ගැරහුම් ලබමින් සිටියත් නොසැලී සිටීම එඩිතර නායකයෙකුගේ ස්වභාවයක්


මේ පුංචි ලංකාව තවත් විසාලාවක් නොකිරීම නියම, එඩිතර නායකයෙකුගේ ස්වභාවයක්


ඔව් ඔබ තමයි හොදටම කරේ .....ගෝඨාභය !

-පංචාලි

who new

Last modified on Tuesday, 03 August 2021 11:34

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us