ලාංකිකයින්ට ඔක්සිජන් රැගත් නැව ඉන්දියාවෙන් පිටත්වෙයි !

Published in පුවත්
Friday, 20 August 2021 13:46

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඔක්සිජන් ටොන් 100 ක තොගයක් පැටවු කන්ටේනර් පහකින් සමන්විත නෞකාවක් ඉරිදා (22) වන විට මෙරටට ළඟා වීමට නියමිතව තිබේ.

අදාළ ඔක්සිජන් තොගය පැටවූ ඉන්දීය නාවික හමුදාව ට අයත් SLNS ශක්ති නෞකාව ඊයේ (19)පස්වරු 7ට පමණ ඉන්දියාවේ විශාකාපට්නම් වලින් ගමන් ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.

මේ අතර ඉදිරි දින හතක පමණ කාලය තුළ ඉන්දියාවේ සිට ඔක්සිජන් ටොන් 300 ට ආසන්න ප්‍රමාණයක් මෙරටට ළඟා වීමට නියමිතයි.

මේ වන විට රට පුරා රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් සමග මෙලෙස ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන ඒම සදහා පසුගියදා මෙම නැව පිටත්විය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us