එහි ප්රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් රැස්වී සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවය.
"මේ වෙනකොට ඇමති අනුකමිටුවේ වාර්තාව එළිදක්වලා නෑ. ඒ වගේම විසදුම ගැනීම නැවත 5වන සතියටත් කල්දාලා. වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය හැටියට අපි අනිවාර්යයෙන්ම ඒකාබද්ධ ප්රකාශයක් නිකුත් කරනවා. ඒකෙදි අපේ ඉදිරි ක්රියාමාර්ගය මොකක්ද කියලා කියනවා." යනුවෙන් සදහන් කර ඇත.
-පංචාලි අබේසේකර