වයස 18- 30 අයට අද සිට එන්නත්කරණය !

Published in පුවත්
Thursday, 02 September 2021 19:55

වයස18ත් 30ත් අතර පසුවන අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (02) සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වයස අවුරුදු 18 -30 අතර තරුණ තරුණියන් සඳහා වන එන්නත්කරණයට මිලියන 3.7 ක පමණ පිරිසක් සිටින බවය.

එම එන්නත්කරණ කටයුතු කඩිනමින් අවසන් කරන බවද ඔහු පැවසීය.

මේ වන විට ශ්‍රිලංකාවේ සමස්ථ එන්නත්කරණයේ ප්‍රගතිය මෙලෙස දැක්විය හැකිය ,

පළමු මාත්‍රාව දෙවන මාත්‍රාව

සයිනොෆාම් 9,937,161 6,798,514

ඇස්ට්‍රාසෙනෙකා 1,389,752 885,965

මොඩර්නා 771,787 685,107

ස්පුට්නික් වී 159,088 25,489

ෆයිසර් 306,421 187,019

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us