ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ ඇඳන් 5,000 ක් පමණ පවතින බවය.
එහි මූලික පියවර වශයෙන් මේ වනවිට ආයුර්වේද රෝහල් 16ක් සංවර්ධන කර ඇඳන් 1,300ක් පමණ සූදානම් කර අවසන් බව ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
-පංචාලි අබේසේකර