යුගයේ බරපතලම අභියෝගය අන්තවාදී මතවාදයයි. සැවොම එක්වී එය ජය ගමු -අගමැති

Published in පුවත්
Monday, 13 September 2021 20:19

ආර්ථික දේශපාලන හා සමාජයීය අරමුණු සාක්ශාත් කර ගැනීමේ දී අපගේ අනාගතය රඳා පවතින්නේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවන මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ජී 20 අන්තර් ආගමික සංසදයේ පළමු සැසි වාරය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කර සිටියේ අන්තවාදී මතවාදය යුගයේ බරපතලම අභියෝගය බවත් එය ජය ගන්න සැවොම එක් ලෙසත්ය .

ජී 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝම්බර් මස 30 සහ 31 දිනයන් හීදි ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව ජී විස්ස අන්තර් ආගමික සංසදයේ පළමු සැසි වාරය ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දී ඊයේ පැවැත්වුණා. සංසදයේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේ දී පළමු සැසි වාරය ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ විවිධ ජන කොටස් එක් කර ගනිමින් පරිණත ජාතිකත්වයක් පිළිබඳ හැගීමක් ගොඩ නැගීමේ අභියෝගයට ශ්‍රී ලංකාව සාර්ථකව ප්‍රතිචාර දක්වා ඇති බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us