මෙරට එන්නත් ප්‍රගතිය !

Published in පුවත්
Wednesday, 15 September 2021 11:26

ඊයේ දිනය වන විට කොවිඩ් මර්දනය උදෙසා මෙරට ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව සහ එන්නත් වර්ගය පහත දක්වා ඇති පරිදිය.

 

එන්නත් වර්ගය    පළමු මාත්‍රාව   දෙවන මාත්‍රාව
 සයිනොෆාම්  10,778,875  8,809,628
 ඇස්ට්‍රාසෙනෙකා    1,442,236      894,473
 මොඩාර්නා            773,004        757,831
 ස්පුට්නික් v        159,089        43,450
 ෆයිසර්       449,161        241,854

 

එන්නත ලබා නොගතහොත් මින් ඉදිරියට -

* රාජ්‍ය ආයතන සහ පොදු ස්ථානවල ගැවසීම තහනම්                                                         

* පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමුකිරීම                                                         

* බස්නාහිර පළාතේ බස් රථ වලට නොගැනීම (තවදුරටත් අනෙකුත් පළාත් වලද බස් රථ වල දොරටු විවර නොවීම .


මේ සියල්ල කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.

 

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 15 September 2021 17:13

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us