එවැනි වෙළෙඳුන් පිළිබඳ පැමිණිලි 0112 369 139 දුරකථන අංකයට හෝ 0112 369 142 ෆැක්ස් අංකය වෙත යොමුකළ හැකි බව ඔහු සදහන් කරයි.
මේ අතර රත්මාලාන, නාරාහේන්පිට සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන වෙතින් නිවසටම අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන අතර එම ආර්ථික මධ්‍යස්ථානවල දුරකථන අංක හරහා ඇණවුම් ඉදිරිපත් කළ හැකි බව යසරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
-පංචාලි අබේසේකර