එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ උසස් පෙළ දරුවන් ට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් ඇතත් ශිෂ්‍යත්ව දරුවන්ට ඒ ක්‍රමයට ඉගැන්වීම් කළ නොහැකි බවයි. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගයට අයැදුම් පත් යොමු නොකර සිටීමට තීන්දු කළ බවත් වැඩි දුරටත් කියයි.
-පංචාලි අබේසේකර