මේ වන විට නිවෙස් සමීපයට පැමිණ කරන එන්නත්කරණය ඉදිරියේදී ප්‍රධාන මධ්‍යස්ථාන කීහිපයක පමණක් සිදු කිරීමට සිදු වන බවත් ඒ සඳහා වුවත් කොයිතරම් දුරට කාලය හා ශ්‍රමය වැය කරන්න පුළුවන්දයන්න පිළිබඳ කිව නොහැකි බවත් ඔහු පවසනවා.
මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කර හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙස ඔහු සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
-පංචාලි අබේසේකර