දියර කිරි හිඟයෙන් Milco නිශ්පාදන ඇනහිටී

Published in පුවත්
Friday, 24 September 2021 12:33

මිල්කෝ ආයතනය කල් කිරි නිෂ්පාදනය මාස දෙකක පමණ කාලයක් නතර කර ඇතැයි එහි ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

සාමාන්‍යයෙන් දෛනිකව කල්කිරි බෝතල් හතළිස් දහසක් පමණ නිෂ්පාදනය කෙරෙන නමුත් පවතින දියර කිරි හිඟය හේතුවෙන් එම නිෂ්පාදන කටයුතු නතර කිරීමට සිදුවී ඇතැයිද මේ නිසා ආයතනයට ලැබෙන දියර කිරි ප්‍රමාණය වෙන් කෙරෙන්නේ කිරිපිටි, යෝගට් සහ බටර් නිපදවීම සඳහා පමණක් යැයිද එම ආරංචි මාර්ග කීවේය.

මේ වනවිට දිනකට හයිලන්ඩ් කිරිපිටි පැකට් හතළිස් පන්දහසක් නිෂ්පාදනය කෙරේ.

දීර්ඝ කාලයක සිට දෛනිකව ආයතනයට දියර කිරි ලබාදෙන කිරි ගොවීන් 65000ක් පමණ සිටියද වෙනත් කිරිපිටි සමාගම් ඔවුන්ගෙන් වැඩි මිලට දියර කිරි ගැනීම හේතුවෙන් එකතු වන කිරි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

 

aruna

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us