එම වෙබ් අඩවියේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව 5.4ක ප්‍රතිශතයක් වාර්තා කර ඇති බවයි.
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සහන ලබා දීමට රුපියල් මිලියන 7900 කට වැඩි මුදලක් වැය කර ඇති බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 812ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 455,344ක් වූ බවයි වාර්තා වෙන්නේ.
-පංචාලි අබේසේකර