එම මුදල් රාජ්‍ය බැංකු දෙකක් හරහා ආනයනකරුවන්ට ලබාදීමට නියමිතය.
මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මුදාහැරීම සඳහා තවත් මුදල් අවශ්‍ය නම් එය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව සුදානම් බවය.
ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 800ක් පමණ සිරවී තිබූ අතර මේ වනවිට ඉන් 400 ක් පමණ නිදහස් කර ඇති බව වාර්තා වේ.
aruna