කිරි – බිත්තර මිලත් ඉහළට - කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති

Published in පුවත්
Thursday, 14 October 2021 10:22

දේශීය දියර කිරි මිල ගණන් ද අද හෙටම ඉහළ යනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පැවසුවේය.

දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි.

ඒ පිළිබඳව සලකා බලන බවත් වෙ‍ළෙඳපොළේ කිරි මිලත් සමග දියර කිරි මිලද සංසන්දනය කිරීමට සිදුවන බැවින් දේශීය කිරි ගොවියාට වැඩි මිලක් ලබා දීමට සිදුවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

තරගකාරී පසුබිම මත දේශීය දියර කිරි මිල රජය මගින් ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පැන නොනගින අතර ව්‍යාපාරික ප්‍රජාව අතින්ම එම කාරණාව සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය. ඉන් කිරි ගොවියාත් ආරක්ෂා වන බව ඇමැතිවරයා කියයි. කිරි ගොවීන්ට උදව් කිරීමේ අවශ්‍යතාව නිසා මිල්කෝ සමාගම ද දියර කිරි මිල ඉහළ දමනු ඇති බවත් සඳහන් කළේය.

අරුණ

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us