පාසල් එන ගුරුවරුවරුන්ගේ තර කෙරේ..

Published in පුවත්
Friday, 15 October 2021 09:24

ලබන 21 දා පාසල් ආරම්භ කරන විට සිය කැමැත්තෙන් පාසල් එන ගුරුවරුවරුන්ට සම්පූර්ණ ආරක්ෂාව දෙන බව මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ (14) අවධාරණය කළේය.

යම්කිසි ගුරුවරයකුට බියවැද්දීමක් හෝ තර්ජනය කිරීමක් කිරීමට යම් අයෙක් හෝ කණ්ඩායමක් උත්සාහ කළහොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා කීවේය. ඇමැති සරත් විරසේකර මහතා මේ බව කියා සිටියේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (14) එක් වෙමිනි

මේ වන විටත් කොවිඩ් හේතුවෙන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඩපණ වී ඇති බවත් ගුරු වර්ජනය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනයත් අඩපණ වී ඇති බවත් අවධාරණය කළ අමාත්‍යවරයා සිය කැමැත්තෙන් පාසල් පැමිණීමට බහුතරයක් ගුරුවරුන් කැමැත්ත පළ කර තිබෙන බවත්, ඔවුන්ගේ පැමිණීම කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත් කියා සිටියේය.

මේ අතර පාසල් එන ගුරුරුන්ගේ ආරක්ෂාවට දෙමාපිය කමිටු ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ගැන ද වාර්ථාවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us