එන්නත් මාත්‍රා 608,000ක ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇති බව සඳහන් .
එම එන්නත් තොගය මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත එවා තිබුණි.
ඉන් අනතුරුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.
-පංචාලි අබේසේකර