එන්නත්කරණයට අවුරුද්දකට කිට්ටුයි.

Published in පුවත්
Monday, 10 January 2022 09:33

ශ්‍රී ලංකාවේ ආරම්භ කළ කොවිඩ් මර්දන එන්නත් වැඩසටහනට මෙම මස 29 වැනිදාට වසරක් සපිරෙනවා .එමෙන්ම මෙරට එන්නත් ලැබිය යුතු පිරිසෙන් සියයට 90% කට ආසන්න පිරිසකට මේ වන විටත් එන්නත් ලබාදී අවසන්ය..

තෙවැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 50ක් මේ වනවිට ලබාදී ඇති අතර වයස අවුරුදු 12-15ත් අතර ළමුන්ට ද ෆයිසර් එන්නත ලබාදීම ඉකුත් 07 වැනිදා සිට ආරම්භ කර තිබේ. දරුවන්ට ලබා දෙන්නේ ෆයිසර් එන්නත බවත් ඒ සඳහා අවශ්‍ය එන්නත් කිසිදු ගැටලූවකින් තොරව ලැබී ඇත.

2021 ජනවාරි 28 වැනිදා ශ‍්‍රී ලංකාවට කොවිඩ් මර්දන එන්නත් ලෙස ඉන්දියාවෙන් ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 10ක් ලැබුණ අතර ඉන් පළමු මාත‍්‍රාව ජනවාරි 29 වැනිදා මුල්ලේරියාව බෝවන රෝග ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික‍්‍රම මහතාට ලබා දෙමින් ලංකාවේ කොරෝනා මර්දන එන්නත් වැඩසටහන ආරම්භ කළ කරනු ලැබිය. ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට හැකි වූඑමෙන්ම මෙම එන්නත් කරණ වැඩසටහනදී වත්මන් රජය නිසි පිළිවෙලකට,ක්‍රමානුකුලව එන්නත්කරන වැඩසටහන් ගෙන යන ආකාරය ඉතා ප්‍රශංසනීයය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us