දින 11කට පසු ලිට්‍රෝ නැවත බෙදා දීම අදින් ඇරඹේ !

Published in පුවත්
Wednesday, 15 June 2022 13:37

ගෑස් බෙදාහැරීමේ කටයුතු දින 11කට පසු අද (15) සිට යළි සිදුකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.

දිවයිනට පැමිණ තිබූ ගෑස් නෞකාවේ ගැස් ගොඩබෑමේ කටයුතු දින 6කට පසුව ඊයේ (14) ආරම්භ කෙරිණ.

ඒ එම නෞකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල ගෙවීමෙන් අනතුරුවයි. ගෑස් තොග බෙදාහැරීමේ දී ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික ස්ථාන, ආදාහනාගාර සහ රෝහල් වෙත ප්‍රමුඛතාවය ලබාදෙන බව එම සමාගම පවසයි.

සුළු වශයෙන් නිවාස සදහා ද ගෑස් නිකුත් කිරීමක් සිදු කෙරේ.

මේ අතර අද (15) සිට සිසු සැරිය බස්රථ 20ක් ධාවනයට එක් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි . පාසල් බස්රථ සේවාව පුළුල් කිරීම සඳහා මෙම බස් රථ ධාවනයට එක් කෙරෙයි. මෙම බස්රථ නව කාල සටහනක් යටතේ ආරම්භ කිරීමට නියමිතය.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us