IMF සමග ඩොලර් බිලියන තුනකට සාකච්ජා !

Published in පුවත්
Wednesday, 22 June 2022 21:05

අවම වශයෙන් ඩොලර් බිලියන 03ක පමණ ණය මුදලක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටී.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ , විස්තීරණ අරමුදල් පහසුකම හරහා මෙම ණය මුදල ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මේ මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බව රොයිටර් වාර්තාවේ සඳහන් ය.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ මේ මස අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය එකඟතාවකට පැමිණිමට බලාපොරාත්තුවන බවයි. සමග තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටී.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ , විස්තීරණ අරමුදල් පහසුකම හරහා මෙම ණය මුදල ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි.

කෙසේවෙතත් මේ අර්බුදයෙන් ගොඩ එම සදහා අපට පෙනෙන්නට ඇති හොදම විකල්පය IMF ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බව දැන් පැහැදිලිය..

රටේ සියල්ලන්ගේම වාසනාවට මේ වන විටත් IMF සංවිධානය සමග පැවැත්වූ සියලු සාකච්ඡා සාර්ථක අන්දමින් සිදුවෙමින් පවතී.. මෙම රටට සුබදායි තත්වය රැකගෙන රට ගොඩනැගීම සඳහා සියළු පාර්ශ්වවල දායකත්වය අවශ්‍යය. පක්ෂපාට ජාති ආගම් ආදි සියළු වෙනස්කම් නොතකා සියළු දෙනා ඊට එක්වීම විය යුතුය.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us