ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,300 බැගින් වූ නෞකා දෙකක් පෙරේදා දිනයේද දිවයිනට ළඟා විය. එම නෞකා දෙකෙහි ඇති ගෑස් තොග මේ වනවිට ගොඩබා අවසන් කර තිබේ.
ඒවා කඩිනමින් වෙළදපොළට නිකුත් කරන බවත් ගෑස් බෙදා හරින ලොරි රථ මගින්ද ඍජුවම පාරිභෝගිකයන් වෙත ගෑස් නිකුත් කිරීම ද තවදුරටත් සිදුකරන බවත් ලිට්රෝ සමාගම වැඩිදුරටත් සදහන් කරයි.