ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා පැවසුවේ මෙය අනිවාර්ය වන අතර බස්රථ බහුතරයක් ඊට අනුකූල වීමට අපොහොසත් වී ඇති බවයි.
අද සිට බස් රථවල සංශෝධිත බස් ගාස්තු ඇතුළත් දැන්වීම් ඇලවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව එහිදී පියවර ගෙන තිබෙනවා.