අද පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බිඳවැටුණු ආර්ථිකය යතාවත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවයි. එසේම ලෝක බැංකුව එම තත්වය සමීපව නිරීක්ෂණය කරන් බවද සඳහන් කරනවා.