පොදු ජන පෙරමුණේ බැසිල් පාර්ශ්වය 22 සංශෝධනය්ට එරෙහි වන්නේ බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියකු වන නිසාය. එමෙන්ම එම පාර්ශ්වය ඉල්ල්ල සිටි ඇමැතිධුර නොලැබීමත් මෙයට හේතුවක්ව තිබිණි. මේ නිසා 22 සංශෝධනය පරාජය කිරීම වෙනුවෙන් විශාල වෙහෙසක් එම කණ්ඩායම විසින් ගත්තද අවසානයේදී අද සවස 22 ට පක්ෂව ඡන්ද පාවිච්චි කිරීමට තීන්දු කර ඇතැයි ද දැන ගන්නට ඇත.
කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂගේ සිරකාරයෙක් යනුවෙන් විපක්ෂ ගෙන යන ප්‍රචාරය මේ අනුව පදනම් විරහිත කරුණක් බවට පත් වනු ඇත.